✦ High-Quality Digital & Mechanical Weighing Scales in Sri Lanka   ✦   Retail & Supermarket Scales with Accurate Measurement   ✦   Industrial Platform & Floor Scales for Factories & Warehouses   ✦   Label Printing & Barcode Scales for Food & Grocery Stores   ✦   Jewelry & Lab Precision Scales   ✦   Trusted Sri Lankan Scale Supplier with Warranty & Service Support

Our Services

Authorised company by the Measurement Units, Standards & Services Department
මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බලයලත් සේවාආයතනයකි

Explore services →

⚙️ Professional weighing services

English / සිංහල — complete care for your weighing equipment

Authorized Service Provider

As an authorized service provider under the Measurement Units, Standards and Services Department of Sri Lanka, we provide professional services including the sale of weighing scales, annual verification (sealing), and complete maintenance and servicing of weighing equipment.

බලයලත් සේවා ආයතනයක්

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ බලයලත් ආයතනයක් ලෙස අප ආයතනය විසින් තරාදි විකිණීම, වාර්ෂික මුද්‍රා තැබීම සහ සියලුම නඩත්තු හා සේවා කටයුතු වෘත්තීයමය ලෙස සිදු කරනු ලබයි.

Annual Verification & Licensing

On the dates allocated by the Measurement Units, Standards and Services Department, we arrange the annual verification and licensing of weighing scales by visiting your business premises for your convenience.

වාර්ෂික පරීක්ෂණ සහ බලපත්‍ර සේවාව

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවෙන් නියමිත දිනයන්හිදී, වාර්ෂික මුද්‍රා තැබීමේ කටයුතු ඔබගේ සේවා ස්ථානය වෙත පැමිණ පහසුවෙන් සිදු කර දීමට අප කටයුතු කරමු.

Accuracy Assurance

We provide services throughout the year to ensure the accuracy, reliability, and proper performance of your weighing scales.

නිවැරදිතාව සහතික කිරීම

වසර පුරාවටම තරාදිවල නිවැරදිතාව සහ විශ්වාසනීය ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා පරීක්ෂණ සහ සේවා පහසුකම් සපයනු ලබයි.

Maintenance & Repair Services

All maintenance and repair services are carried out professionally, and customers are charged only for any additional spare parts required.

නඩත්තු සහ අලුත්වැඩියා සේවාවන්

තරාදි නඩත්තු කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය අමතර කොටස් සඳහා පමණක් සාධාරණ අයකිරීමක් සිදු කරමින් උසස් තත්ත්වයේ සේවාවක් ලබා දෙනු ලබයි.

Govt. Certification & Calibration Reports

For factories and industrial applications, we supply all types of weighing scales with the required government certification along with calibration reports issued by our company.

Calibration Report සහ රජයේ සහතිකය

කර්මාන්තශාලා සහ ව්‍යාපාර සඳහා අවශ්‍ය සියලුම වර්ගයේ තරාදි රජයේ සහතිකය හෝ අප ආයතනයෙන් නිකුත් කරන ක්‍රමාංකන වාර්තාව සමඟ සැපයීමට හැකියාව ඇත.

Temporary Replacement Scale During Repair

When a weighing scale purchased from our company is brought in for repair or servicing, we will arrange to provide another scale for temporary use until the repair is completed.

අලුත්වැඩියා කිරීමේදී තාවකාලික තරාදි ලබාදීම

අප ආයතනයෙන් මිලදී ගත් තරාදයක් අලුත්වැඩියා කිරීම සඳහා රැගෙන එන අවස්ථාවකදී, අලුත්වැඩියාව සම්පූර්ණ වන තුරු තාවකාලිකව භාවිතා කිරීමට වෙනත් තරාදියක් ලබාදීමට අප කටයුතු කරමු.

📋 Official calibration & government traceability

All our calibration reports are issued with full traceability to national standards. We support factories, laboratories and commercial businesses with verified equipment.

⚖️ certified weights 📅 annual sealing 🏭 on‑site visit
📞 request service

* available in English / සිංහල

Terms & Conditions Apply

“මිනුම් ඒකක දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිවලට අනුකූලව ඔබගේ තරාදි නිවැරදිව පවත්වා ගැනීමට අවශ්‍ය සියලු සහයෝගය අප ලබා දෙන්නෙමු.”

Loading...